OTHER
යකඩ සපත්තු
01 October 2026
02:30 PM
මරදාන, ටවර් රඟහල
Event Ended
යකඩ සපත්තු
ලෝක ළමා දිනය වෙනුවෙන් පවුලේ සැමට තිළිණ කරන විශේෂ වේදිකා නාට්යය
කෝපිකඩේ ශිල්පීන් සමඟ සිනමා නළු-නිළියන් රංගනයෙන් දායක වන...
ජනාධිපති සම්මානලාභී ආචාර්ය කීර්ති බණ්ඩාරයන්ගේ
57 වන වේදිකා නාට්ය නිර්මාණය
යකඩ සපත්තු
📅 ඔක්තෝබර් 01
⏰ ප.ව. 2.30
📍 ටවර් රඟහල, මරදාන
එන්න... “යකඩ සපත්තු” නරඹන්න.
අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට ඔබේ සහය ලබාදෙන්න
🎭 විධායක නිෂ්පාදනය: අනෝමානි දියුණුගල
🎬 නව නිෂ්පාදනය: නීතිඥ නිහාල් චන්ද්රසිරි
අසුන් ගැනීම පැමිණි පිළිවලටයි
Session Date
Session Time
02:30 PM
Ticket Prices
Loading ticket types…
Event Ended
Session Date
Session Time
02:30 PM
Ticket Prices
Loading ticket types…
Event Ended