"උරුවිසි" නැවතත් වේදිකාවට
07 August 2026
Multiple Sessions
බොරැල්ල, පුංචි තියටර්
"උරුවිසි" නැවතත් වේදිකාවට
වසර 40කට පෙර හදවත් දිනාගත් "උරුවිසි"... නැවතත් වේදිකාවට.! 🎭
ඩී. කීරිගල ආරච්චිගේ අතිශය ජනප්රිය "උරුවිසි", නව නිර්මාණාත්මක ආකෘතියකින් නැවතත් ඔබ හමුවට..
🌟 රංගනයෙන්
වීනා • මාලි • ගාමිණී • සුසිල් • ප්රතිභා • ශශිරංග • ඕදාත
🎬 නිෂ්පාදනය: අජානි පෙරේරා
📅 දිනය: අගෝස්තු 07
🕞 පළමු දර්ශනය: ප.ව. 3.30
🕡 දෙවන දර්ශනය: ප.ව. 6.30
📍 ස්ථානය: බොරැල්ල පුංචි තියටර්
🎫 ඔබේ ප්රවේශපත්ර අදම වෙන්කරවා ගන්න.!
🥉 Rs. 1,000
🥈 Rs. 1,500
🥇 Rs. 2,000
✨ පවුලේ ආදරණීයයන් හා මිතුරන් සමඟ එක්ව, පරම්පරා ගණනාවක් ආදරයෙන් වැළඳගත් මෙම සදාකාලික වේදිකා නිර්මාණය නැවතත් රසවිඳිමින්, පැරණි මතකයන් අලුත් කරන්න. ❤️
Session Date
Session Time
Ticket Prices
Gold
LKR 2,000
Silver
LKR 1,500
Bronze
LKR 1,000