තුන්සිය හැට එක (361)
27 September 2026
Multiple Sessions
මරදාන, එල්ෆින්ස්ටන් රඟහල
Event Ended
තුන්සිය හැට එක (361)
🎟️ප්රවේශපත්ර ලබා ගැනීම සඳහා අප සමඟ රැඳී සිටින්න..!
🎭 “තුන්සිය හැට එක (361)” – උදයසිරි වික්රමරත්නයෙන් ජාතික වේදිකාවට
සිනහවෙන්, විනෝදයෙන් මෙන්ම ගැඹුරු සමාජ පණිවිඩයකින්ද පිරුණු, ප්රේක්ෂක හදවත් දිනාගත් අපූරු වේදිකා නාට්ය අත්දැකීමක්! ශ්රී ලාංකීය වේදිකා නාට්ය කලාවේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නැවතත් ඔබ හමුවට. 🎭✨
📍 ස්ථානය: එල්ෆින්ස්ටන් රඟහල (Elphinstone Theatre)
📅 දිනය: සැප්තැම්බර් 27
⏰ වේලාව: සවස 3.30 සහ 6.45 (දර්ශන වාර දෙකක් පමණි)
(සියලුම ආසන සැලසුම් කර ඇත)
💵 ප්රවේශපත්ර ගාස්තු:
රු. 5,000/- | රු. 3,000/- | රු. 2,000/- | රු. 1,500/- | රු. 1,000/-
Event Gallery