තනි තරුවේ
22 November 2026
03:30 PM
Colombo, Bishop's College Auditorium
තනි තරුවේ
🎟️ Get Ready — Tickets Coming Soon.!
🎙️ "තනි තරුවේ" 🎶
අමරණීය ගීත රචක ප්රේමකීර්ති ද අල්විස් මහතාගේ අමරණීය ගීත නැවතත් හදවත්වලට රැගෙන එන සංගීතමය සන්ධ්යාවක්...
ඒ ගී පදවල ජීවත් වූ මතකයන්, ආදරය, විරහව සහ ජීවිතයේ සුන්දර හැඟීම් යළිත් එක්ව විඳින්න ඔබට ආරාධනා කරනවා.
මෙය, ආදරණීය පියෙකුගේ කලා උරුමය ආදරයෙන් සිහිපත් කරමින්, ඔහුගේ ආදරණීය පුතු විසින් සංවිධානය කරනු ලබන විශේෂ උපහාර ප්රසංගයකි.
සෙනෙහෙ සිතින් ඇරයුම් කරනවා... ❤️
📅 22 November 2026 (Sunday)
🕕 3.30 PM onwards
📍 Bishop’s College Auditorium, Colombo
ගීතවල මතකයන් එක්ක ජීවත් වෙමු...
ප්රසංගය බලලා, කෝපි කෝප්පයක් බීලා, ටිකක් කතා කරලා යමු... ☕🎵
ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නවා. 💛
Session Date
Session Time
Ticket Prices
Platinum
LKR 10,000
Gold
LKR 7,500
Silver
LKR 5,000
Balcony
LKR 3,000