කෙටි චිත්රපට ප්රදර්ශනය
19 September 2026
04:00 PM
ජාතික චිත්රපට සංස්ථාව, තරංගණී ශාලාව
Event Ended
කෙටි චිත්රපට ප්රදර්ශනය
🎬 කෙටි චිත්රපට ප්රදර්ශනය සහ සංවාදය (FREE)
---------------------------------------------------------------------------
🎟️ FREE ටිකට්පත ලබාගන්නා ආකාරය
- පියවර 01
“Free Entry” ලෙස සඳහන් කර ඇති ස්ථානයට ගොස් “+” (ධන ලකුණ) Click කරන්න.
👉 එක් අයෙකුට උපරිම ටිකට්පත් 2ක් ලබාගත හැක.
- පියවර 02
ටිකට්පත් ලබාගැනීමෙන් පසු, වෙබ් අඩවියේ ඉහළින් ඇති “My Tickets” වෙත පිවිසෙන්න.
- පියවර 03
“My Tickets” වෙතින් ඔබගේ ටිකට්පත Download කරගන්න.
---------------------------------------------------------------------------
කෙටි චිත්රපට කලාවේ නව මානයන් අත්විඳිමින්, නිර්මාණකරුවන් සමඟ ඒ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට ඔබටත් ආරාධනා!
🎥 මෙවර ප්රදර්ශනය සඳහා කෙටි චිත්රපට 4ක් එක්කර තිබේ:
• 6 + (1) KMPH
• The Struggle – La Lutte
• Pocket Dream
• Termites
📅 2026 සැප්තැම්බර් 19
⏰ සවස 4.00ට
📍 ජාතික චිත්රපට සංස්ථා – තරංගණී ශාලාව
මෙම අවස්ථාව කෙටි චිත්රපට නැරඹීමකට පමණක් සීමා නොවී, ඒවායේ නිර්මාණ ක්රියාවලිය, අදහස් සහ සිනමා භාවිතය පිළිබඳව නිර්මාණකරුවන් සමඟ සංවාදයකට එක්වීමටද අවස්ථාව සලසයි.
🎞️ සිංහල සිනමාවේ නව පරපුරේ නිර්මාණකරුවන්ගේ කෙටි චිත්රපට අත්දැකීමක් සමඟ එක්වන්න.!
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Event Ended
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Event Ended