සෙක්කුව
10 July 2026
Multiple Sessions
මහනුවර, කරළිය රංග ශාලාව
Event Ended
සෙක්කුව
🎭 සෙක්කුව මහනුවරට... 🎭
ශ්‍රී ලාංකීය වේදිකාවේ සදාකාලික දේශපාලන ප්‍රහසනය!
(අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අනුමැතිය සහිතයි)
📅 දිනය සහ වේලාව
දිනය: 2026 ජූලි මස 10, සිකුරාදා
දර්ශන වාර: සවස 2:30 | සවස 6:30
📍 ස්ථානය
මහනුවර, කරළිය රංග ශාලාව
🎟️ ප්‍රවේශ පත්‍ර ගාස්තු (Ticket Prices)
ප්‍රභූ සහ සාමාන්‍ය: Rs. 2,000/= | Rs. 1,500/= | Rs. 1,000/=
පාසල් සිසුන් සඳහා විශේෂ මිල: Rs. 300/= (සවස 2:30 දර්ශනය සඳහා පමණි)
🎬 නිර්මාණ දායකත්වය
රචනය හා අධ්‍යක්ෂණය: ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල
නිෂ්පාදනය: නිරෝෂ් කවිරත්න
නිෂ්පාදන කළමනාකරණය: එම්. සෆීර්
නව සංගීත සංයෝජනය: රණවි අතුකෝරළ
ඉදිරිපත් කිරීම: ඉන්ටර් ඇක්ට් ආර්ට් (Inter Act Art)
🌟 රංගන දායකත්වය
සුබුද්ධි ලක්මාලි | සමිත සුදීශ්වර | බුද්ධික රණවීර | සුනෙත්ප්‍රිය | නයන්තරා ද සිල්වා | දිල්හාරා ජයසිංහ | ජීවන්ති පෙරේරා | තරිඳු වනිගසූරිය | තිළිණ මීගස්තැන්න | උවිඳු අබේසූරිය | සුසිල් විජේසේකර | තාරුකා මිරිස්සගේ | රුවන් විජලමගේ
නොවැරදීම පැමිණෙන්න, උසස් වේදිකා අත්දැකීමක් විඳගන්න!