පැදුර 2026
18 July 2026
07:00 PM
Ape Gama
Event Ended
පැදුර 2026
🎭 Mahendra Perera Actor's Studio සිසුන්ගේ "පැදුරු සාජ්ජය" 🎶
කලාව, සංගීතය සහ සුහදත්වය එකම වේදිකාවක අත්විඳීමට ඔබ සැමට ආරාධනා!
🗓️ දිනය: 2026 ජූලි 18 | සෙනසුරාදා
🕖 වේලාව: ප.ව. 7.00 සිට
📍 ස්ථානය: අපේ ගම පරිශ්‍රය
මෙම සුවිශේෂී සැඳෑව සඳහා,
✨ හේමාල් රණසිංහ, අෂාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, රොෂාන් රවීන්ද්‍ර, අජිත් බණ්ඩාර, දසුන් පතිරණ, සම්පත් ජයවීර, සේවියර් කණිෂ්ක, රන්දික ගුණතිලක, විශ්ව කොඩිකාර, තරින්දි ප්‍රනාන්දු, චාමර ප්‍රියදර්ශන ඇතුළු කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පීන් 20කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.
🎤 ගීතමය අසිරිය රැගෙන එන්නේ අජිත් බණ්ඩාර, බිමල් ජයකොඩි, ලහිරු බාලසූරිය, තරින්දි ප්‍රනාන්දු, චතුර රාජපක්ෂ, සත්සරණි බණ්ඩාර ඇතුළු MP Actor's Studio හි දක්ෂ සිසුන් රැසකි.
🎼 සංගීතය: මදුන් දිසානායක ප්රමුඛ වාද්‍ය වෘන්දය.
කලාකාමී හදවත් එකතු වන මෙම සොඳුරු රාත්‍රියට ඔබත් එක්වන්න.
ඔබගේ පැමිණීම අපට මහත් ශක්තියක් හා සතුටක් වනු ඇත.
🙏❤️💐
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Event Ended
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Event Ended