එඩ්වඩ් චන්ද්‍රසිරිගේ "මිනිස්සු වගේද සත්තු - 3" එළිදැක්වීම
30 July 2026
03:00 PM
කොළඹ 07, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
එඩ්වඩ් චන්ද්‍රසිරිගේ "මිනිස්සු වගේද සත්තු - 3" එළිදැක්වීම
📚 "මිනිස්සු වගේද සත්තු - 3" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට ඔබ සැමට සාදරයෙන් ආරාධනා.!
ප්‍රවීණ ලේඛක එඩ්වඩ් චන්ද්‍රසිරි මහතාගේ ජනප්‍රිය "මිනිස්සු වගේද සත්තු" කතා මාලාවේ තෙවන ග්‍රන්ථය එළිදැක්වීමේ සුවිශේෂී අවස්ථාවට ඔබත් එක්වන්න.
📅 දිනය: 2026 ජූලි 30 (බ්‍රහස්පතින්දා)
🕒 වේලාව: ප.ව. 3.00
📍 ස්ථානය: මහජන පුස්තකාල ශ්‍රවණාගාරය, කොළඹ 07
📖 පොතේ මිල: LKR 950/=
උත්සවයට පැමිණ ඔබගේ QR කේතය පෙන්වා, වෙන්කරවා ගත් පොත එදිනම ලබාගන්න.
🚚 Eventure හරහා ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමද ඇත.
Delivery Charges: LKR 500/=
මෙම උත්සවයට සහභාගී වී කතුවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, නව කෘතියක් පාඨක ලෝකයට දායාද වන සුවිශේෂී මොහොතට සාක්ෂි දැරීමටත් ඔබට ආරාධනා කරමු.
✨ සාහිත්‍යයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම සංවිධානය කළ මෙම විශේෂ අවස්ථාවට එක්වී අමතක නොවන අත්දැකීමක කොටස්කරුවෙකු වන්න.
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…