ශිෂ්යත්වය ජයගනිමු : MEGAMIND TRAINING COURSE
15 November 2026
07:30 PM
Sri Lanka, Online Tutoring
ශිෂ්යත්වය ජයගනිමු : MEGAMIND TRAINING COURSE
“අද සිසු දරුවන් | හෙට විදුදරයන්” 🌟
ශ්රී ලාංකේය අධ්යාපනයේ නවතම පෙරළිය
(3, 4, 5 ශ්රේණි සඳහා, දෙමව්පියන් සමඟ සහභාගී විය හැක)
විශිෂ්ටතම පොත් කට්ටලයක් සහ විශේෂ වැඩමුළු මාලාවක් අන්තර්ගත වේ..
🧠 MEGAMIND
The World's Best Mind-Training Exercises
ලොව හොඳම මනස පුහුණු කිරීමේ අභ්යාස — ප්රථම වරට සිංහල මාධ්යයෙන්.!
🚀 You Can Become a Genius
ඔබට මහා ප්රඥයෙකු විය හැකියි.!
🌟 Every Child Can Be Made a Genius
සෑම දරුවෙකුටම තම හැකියාවන් උපරිමයෙන් දියුණු කරගත හැකියි.!
🎓 MEGAMIND සමඟින් ඔබට ලැබෙන අවස්ථා
• අතිනවීන විද්යාත්මක ක්රමවේද ඔස්සේ මාස 6ක මනස පුහුණු කිරීමේ වැඩසටහනක්
• ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසු දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කිරීම
• ප්රාථමික ශ්රේණි සිට උසස් පෙළ දක්වා සිසුන් සඳහා අවස්ථා
• සෑම විභාගයකින්ම ඉහළම ලකුණු ලබා ගැනීමට අවශ්ය අයුරින් මනස හා මොළය උපරිම ලෙස වැඩි දියුණු කිරීම
• ඉතාමත් ආශාවෙන් හා ස්වකැමැත්තෙන් ඉගෙනීමට යොමු වීම
• පාඩම් කිරීමේ හැකියාව, ලිවීමේ හැකියාව, කියවීමේ හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව අධිවේගී මට්ටමකට වර්ධනය වීම
• කෙටි කාලයක් තුළ අතිවිශාල දැනුමක් හා විෂයාවබෝධයක් ලබා ගැනීමට සමත් දරුවෙක් බවට පත්වීම
🌍 දේශයම අවධි කරන මහා අධ්යාපනික වැඩසටහන
Presented by
The MEGAMIND Team
ඩිජිටල් අවකාශයේ විශිෂ්ටතම අධ්යාපනික ජාලය
Event Gallery
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…