කෝලම් රටක්
25 June 2026
Multiple Sessions
COLOMBO, Namel Malani Punchi Theatre
Event Ended
කෝලම් රටක්
🎭 "කෝලම් රටක්" – සිනහවෙන් පිරුණු අලුත්ම වේදිකා අත්දැකීම!
මෙවර කොළඹට නැවතත්...! 🤩
කෝලම්, සොකරි නාදමාලා, යක්බෙර හා ගැටබෙර හඬ අතරින් පවුලේ සැමටම එකසේ රසවිඳිය හැකි, සිනහවෙන් පිරුණු 2026 වසරේ අතිශය ජනප්‍රිය නවතම වේදිකා ප්‍රහසනය.
🎭 ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ
"කෝලම් රටක්"
හිත නිදහස් කරගෙන, සිනහවෙන් පිරුණු සන්ධ්‍යාවක් ගත කරන්න ඔබත් පවුලේ සියලු දෙනා සමඟ එකතු වන්න!
✨ රංගනයෙන් මාදනී මල්වත්තගේ, ඉෂාර වික්‍රමසිංහ, තීක්ෂණ ශ්‍රී විජේසිංහ, තිළිණි ජයමාලි ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක්.
📍 ස්ථානය: බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්
🗓️ දිනය: 2026 ජුනි 25
🕝 පළමු දර්ශනය – ප.ව. 3.30
🕡 දෙවන දර්ශනය – ප.ව. 6.30
🎟️ ප්‍රවේශපත්‍ර: Rs. 1,000 | Rs. 1,500 | Rs. 2,000 | Rs. 2,500 | Rs. 3,000
🎭 සංවිධානය: Theater Arts
🎟️ ඔබේ ආසන අදම වෙන්කරවා ගන්න!
සිනහව, ජනකලා රසය සහ විනෝදාස්වාදය එකම වේදිකාවකදී අත්විඳින්න — "කෝලම් රටක්" සමඟින්.!