OTHER
ගරු කටානායකතුමනි
11 September 2026
Multiple Sessions
මරදාන, ටවර් රඟහල
ගරු කටානායකතුමනි
🎟️ Get Ready — Tickets Coming Soon..!
🎭 “ගරු කටානායකතුමනි” – මරදාන ටවර් රඟහලේ ශ්‍රී ලංකාවේ අභිමානවත් 250 වන දැක්ම.!
සිනහවෙන්, විනෝදයෙන් මෙන්ම ගැඹුරු සමාජ පණිවිඩයකින්ද පිරුණු, ප්‍රේක්ෂක හදවත් දිනාගත් අපූරු රංග අත්දැකීමක්.
ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 250 වන දැක්ම සමඟින් නැවතත් ඔබ හමුවට.! 🎭✨
ACL CABLES සුභසාධක සංගමයට ආධාර පිණිස..
Session Date
Session Time
04:00 PM
07:00 PM
Ticket Prices
VIP
LKR 5,000
Platinum
LKR 3,000
Gold
LKR 2,000
Silver
LKR 1,500
Bronze
LKR 1,000