අන්තිම තුරුම්පුව
26 September 2026
03:30 PM
Colombo, ලුම්බිණි රඟහල
අන්තිම තුරුම්පුව
අවසානය වන තුරුම කිසිවෙකු විශ්වාස කරන්න එපා…
මොකද, මේ කතාවේ අන්තිම තුරුම්පුව කා අතේද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ 🎭🔥
කතාව, තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය : බුද්ධික පින්නදුව
රහස්, සැකයන්, ආදරය, වංචාව සහ හාස්‍යය එකට මුසුවුණු “අන්තිම තුරුම්පුව” ඔබව ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් බැඳ තබන වේදිකා නාට්‍යයකි.
නුවර පැරණි වළව් පැලැන්තියක්, කොළඹ සරල ජීවිතයක්, මහා පරිමාණ මැර ව්‍යාපාරිකයෙකුගේ ලෝකයක් සහ එකිනෙකාට වෙනස් චරිත රැසක් අතර සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් තුළින් කවුද ඇත්ත කියන්නේ? කවුද බොරුවක් කරන්නේ? කවුද විශ්වාස කළ යුත්තේ? යන්න සොයා යන අපූරු කතාවකි.
ස්වාමීන් වහන්සේගේ පැමිණීමත් සමඟ සිදුවීම් එකිනෙක පෙළගැසෙද්දී, නුවර වළව් පැලැන්තියේ සෙල්ලක්කාර තරුණයෙකු, සරල තරුණියක, බලවත් මැර ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ කණ්ඩායම ඇතුළු අභිරහස් චරිත රැසක් එකිනෙකාගේ ජීවිත සමඟ බැඳෙමින්, කතාව කිසිවෙකුටත් සිතාගත නොහැකි අනපේක්ෂිත දිශාවකට ගෙන යයි.
මේ සියල්ලට පිළිතුර සොයාගන්න නම්, අන්තිම තුරුම්පුව වැටෙන තුරුම බලා සිටිය යුතුමයි..
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…