OTHER
අල්ලන ඉල්ලනගේ
05 November 2026
Multiple Sessions
Borella, Namel Malani Punchi Theatre
Booking for this event is available to administrators only.
අල්ලන ඉල්ලනගේ
🎭 “අල්ලනගේ ඉල්ලනගේ” – Tickets Coming Soon (ප්රවේශපත්ර ළඟදීම නිකුත් කෙරේ)
🎬 යුග දෙකක්… එකම වේදිකාවක්…!
නාට්යයක් ඇතුලේ තවත් නාට්යයක්..
සිනහව, විනෝදය සහ අපූරු රංගනයන්ගෙන් පිරුණු, මුළු පවුලටම රසවිඳිය හැකි විනෝදාත්මක වේදිකා නාට්ය අත්දැකීමක්.! 😂🎭✨
ඔබේ දෛනික ජීවිතයේ අත්දැකීම් හා හාස්යය අපූරුවට එකතු කරමින්, සිනහවෙන් පිරුණු අමතක නොවන සන්ධ්යාවක් ගත කිරීමට ඔබත් එක්වන්න.
Tickets Coming Soon (ප්රවේශපත්ර ළඟදීම නිකුත් කෙරේ)
Session Date
Session Time
03:30 PM
07:00 PM
Ticket Prices
Tickets Coming Soon
LKR 0
Booking for this session is available to administrators only.