දීගේ කයි
05 July 2026
Multiple Sessions
ගල්ගමුව, ප්‍රාදේශීය ශ්‍රවණාගාරය
Event Ended
දීගේ කයි
"හිතන දේ වෙන්නෑ… වෙන දේ හිතාගන්න බෑ!"
විඩාබර දෛනික ජීවිතයට සිනහවෙන් පිරි සිසිල් විරාමයක් ලබාදෙන, පැය දෙකක ප්‍රහසනාත්මක හා වින්දනීය නාට්‍ය අත්දැකීමක් - “දීගේ කයි”.
“සුන්දර මනාලි”, “ආරච්චිතීගේ”, “පිස්සුද මල්ලි” වැනි ජනප්‍රිය වේදිකා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ සහ ටෙලිනාට්‍ය/සිනමා රංගන ශිල්පියෙකු වන මංජුල කෝනාරගේ නවතම වේදිකා නාට්‍යය මෙයයි.
දිවයිනේ ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් සජීවී වන මෙම නාට්‍යයට
අසංග පෙරේරා, උදය කුමාරි රණසිංහ, නිලන්ති ගුණවර්ධන, ධනංජි තාරුකා, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, බුද්ධික පින්නදුව සහ රත්නායක බණ්ඩාර යන රංගන ශිල්පීන් එක්වෙනවා.
පැරණි ජන ගී සුවඳින් සරසන ලද ආරච්චි පවුලක් වටා ගෙතුණු මේ කතාව, පවුල් ජීවිතයේ රසවත් පැත්තක් ප්‍රහසන රටාවෙන් පෙන්වයි.
📍 ගල්ගමුව ප්‍රාදේශීය ශ්‍රවණාගාරයේදී
🕐 සවස 03.30 සහ 06.30
🗓️ 2026 ජුලි මස 05 වෙනි ඉරිදා
📌 සංවිධානය | ප්‍රතිභා රංගන ඇකඩමිය
Session Date
Session Time
Ticket Prices
General
LKR 500
Advance
LKR 1,000
Event Ended