චරිත රැසක් (සුද්දගේ කියුම)
01 October 2026
06:30 PM
මරදාන, ටවර් රඟහල
Event Ended
චරිත රැසක් (සුද්දගේ කියුම)
🎭 චරිත රැසක් - “සුද්දගේ කියුම”
සිනහව හොඳම ඖෂධයයි.! ❤️🎭
ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 01 වනදා සවස 6.30ට, කොළඹ ටවර් රඟහලේදී වේදිකාගත වන ප්රවීණ රංගධර විල්සන් ගුණරත්නයන්ගේ නවතම දේශපාලන ප්රහසනය - “චරිත රැසක් (සුද්දගේ කියුම)”.
වසර 60ක් පුරා හෙළ කලා ලෝකයට අමිල සේවයක් කළ විල්සන් ගුණරත්නයන්, එකම වේදිකාවකදී එකිනෙකට වෙනස් චරිත 05ක් සජීවීව නිරූපණය කරමින් ප්රේක්ෂක ඔබට ගෙන එන අපූරු රංග අත්දැකීමක්.! 🎭🔥
“චරිත හතක්” සහ “චරිත අටක්” වැනි නිර්මාණ ඔස්සේ නවමු රංග අත්දැකීම් හඳුන්වා දුන් ඔහුගේ මෙම නවතම නිර්මාණය, සිනහවෙන් විනෝදයත්, ප්රහසනය තුළින් සමාජීය පණිවිඩයකුත් රැගෙන එයි.
❤️ දරුවන්ට වඩා හොඳ රටක්…
🌱 වඩා හොඳ හෙටක්…
දකින්න කැමති ඔබ සැමට, ලෝක ළමා දිනය සමරමින් මෙම සුවිශේෂී නාට්ය අත්දැකීම විඳගන්න ආරාධනා.!
🎭 චරිත රැසක් – “සුද්දගේ කියුම”
📅 2026 ඔක්තෝබර් 01
⏰ සවස 6.30
📍 ටවර් රඟහල, මරදාන
🎟️ ප්රවේශපත්ර සීමිතයි.!
ප්රවේශපත්ර මිල ගණන්:
• Rs. 5,000 – 25 Tickets
• Rs. 2,500 – 10 Tickets
• Rs. 1,000 – 50 Tickets
• Rs. 750 – 60 Tickets
👨👩👧 වයස අවුරුදු 15ට අඩු දරුවන් දෙමාපියන් සමඟ පැමිණෙන්නේ නම් නොමිලේ ඇතුළත් විය හැක.
🏆 වසර 60ක කලා මෙහෙවරට උපහාරයක්ද මෙදින සිදුවේ.!
60 Years in Art…
Legacy in Wit…
A Lifetime of Characters… ❤️🎭
👉 එන්න… සිනහවෙන් පිරුණු සන්ධ්යාවක් සමඟින් “චරිත රැසක්” විඳගන්න.!
Session Date
Session Time
Ticket Prices
Loading ticket types…
Event Ended