චරිත රැසක් (සුද්දගේ කියුම)
26 June 2026
06:30 PM
Maradana, Tower Hall
Event Ended
චරිත රැසක් (සුද්දගේ කියුම)
සිනහව හොඳම ඖෂධයයි 🎭.
චරිත හතක් සහ චරිත අටක් නාට්‍ය ලොවට ගෙන එමින් දෙස් විදෙස් ප්රේක්ෂකයනට නව අත්දැකිමක් ලබාදුන් අපගේ ජාත්‍යාන්තර සම්මානලාභී අද්විතීය රංගධර විල්සන් ගුණරත්නයන්ගේ නවතම දේශපාලන ප්‍රහසනය චරිත රැසක් (සුද්දගේ කියුම) 2026 June 26 වන දින සවස 06.30 කොළඹ ටවර් රඟහලේදී වේදිකාගත වන වගයි.
ඉමහත් ආන්දෝලනයටත්, ප්රසාදයටත් පාත්‍ර වුණු අපගේ අද්විතීය රංගධර විල්සන් ගුණරත්නයන් එකිනෙකට වෙනස් චරිත පහක් සජිවීව රඟන එකම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍ය චරිත රැසක් පමණයි. ආතතියට ඖෂධයක් මාතෘ භූමියට අභිමානයක්. 2026 June 26 වෙනිදා ටවර් රඟහලේදී සවස 06.30 ට හමුවෙමු.
Laughter is the best medicine 🎭.
Introducing multiple unforgettable characters to the world of theatre, our internationally award-winning and exceptional actor Wilson Gunaratne presents his latest political satire, චරිත රැසක් (සුද්දගේ කියුම).
This remarkable stage drama, which has delivered a unique experience to both local and international audiences, will be staged on June 26th, 2026, at 6:30 PM at the Colombo Tower Hall Theatre.
Widely acclaimed and highly appreciated, this extraordinary performance features Wilson Gunaratne portraying five distinct characters live on stage, making it a truly one of a kind theatrical experience.
A remedy for stress and a pride of the motherland
Come to the Tower Hall Theatre to discover the benefits of humor! June 26th, 2026, at 6:30 PM.
Featured Artists