අල්ලපු ගෙදර
21 August 2026
Multiple Sessions
බොරැල්ල, පුංචි තියටර්
Event Ended
අල්ලපු ගෙදර
ස්ටැන්ලි ලියනගේ නාට්‍ය නිර්මාණයක්
හිනාවෙන්, විනෝදයෙන් සහ රසවත් රංගනයෙන් පිරුණු අලුත්ම නාට්‍ය අත්දැකීමක් සමඟ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් එකම වේදිකාවකට එක්වන “අල්ලපු ගෙදර ” නාට්‍යය නැරඹීමට ඔබත් එක්වන්න.! ❤️
📅 දිනය – 2026 අගෝස්තු 21
🕞 පළමු දර්ශනය: ප.ව. 3.30
🕡 දෙවන දර්ශනය: ප.ව. 6.30
📍 ස්ථානය: බොරැල්ල පුංචි තියටර්
🎟️ ප්‍රවේශපත්‍ර මිල:
රු. 1,000/-
රු. 1,500/-
රු. 2,000/-
කැපී පෙනෙන රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් ඔබට අමතක නොවන විනෝදජනක නාට්‍ය අත්දැකීමක් ලබාදීමට “අල්ලපු ගෙදර ” සූදානම්.! 🎬✨
ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න.! ❤️
Session Date
Session Time
Ticket Prices
Standard
LKR 1,000
Premium
LKR 1,500
VIP
LKR 2,000
Event Ended