අල්ලන ඉල්ලනගේ
05 November 2026
Multiple Sessions
Borella, Namel Malani Punchi Theatre
අල්ලන ඉල්ලනගේ
🎭 “අල්ලනගේ ඉල්ලනගේ”
🎬 යුග දෙකක්… එකම වේදිකාවක්…!
නාට්යයක් ඇතුලේ තවත් නාට්යයක්..
සිනහව, විනෝදය සහ අපූරු රංගනයන්ගෙන් පිරුණු, මුළු පවුලටම රසවිඳිය හැකි විනෝදාත්මක වේදිකා නාට්ය අත්දැකීමක්.! 😂🎭✨
ඔබේ දෛනික ජීවිතයේ අත්දැකීම් හා හාස්යය අපූරුවට එකතු කරමින්, සිනහවෙන් පිරුණු අමතක නොවන සන්ධ්යාවක් ගත කිරීමට ඔබත් එක්වන්න.
රංගන දායකත්වය
ඉෂාර වික්රමසිංහ | ශෂික දියමන්ත (සමරේ)
උදිත ලියනගේ | වරුෂාණි රාජතේව
තුශී සමරසේකර
ප්රවේශ පත්ර
රු. 5000 | රු. 3000 | රු. 2500 | රු. 2000 | රු.1000
📅 නොවැම්බර් 05
📍 නාමෙල් මාලනී පුංචි තියටර්
⏰ සවස 3.30 සහ 7.00
Session Date
Session Time
Ticket Prices
Premium
LKR 5,000
Platinum
LKR 3,000
Gold
LKR 2,500
Silver
LKR 2,000
General
LKR 1,000