OTHER
අබුද්දස්ස කෝලම
26 July 2026
07:00 PM
හොරණ, ශ්‍රීපාලි රඟහල
අබුද්දස්ස කෝලම
🎭 අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න 🎭
සිනහවෙන් පිරුණු පවුලේ සැමටම රසවිඳිය හැකි ජනප්‍රිය වේදිකා නාට්‍යය "අබුද්දස්ස කෝලම" නැරඹීමට ඔබටත් ආරාධනා..!
🗓️ දිනය: ජූලි 26 (ඉරිදා)
🕖 වේලාව: රාත්‍රී 7.00 ට
📍 ස්ථානය: වායු සමනය කළ හොරණ ශ්‍රීපාලි රඟහල
🎟️ ප්‍රවේශපත්‍ර:
• Rs. 2,000/-
• Rs. 1,000/-
• Rs. 500/-
🎫 ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න.!
ඔබේ පවුලේ අය හා මිතුරන් සමඟ අමතක නොවන නාට්‍ය අත්දැකීමක් විඳීමට අදම ඔබේ ආසනය වෙන් කරගන්න.
ඔබගේ QR කේතය WhatsApp හරහා පහසුවෙන් ලබාගත හැක.
Session Date
Session Time
07:00 PM
Ticket Prices
Loading ticket types…
Session Date
Session Time
07:00 PM
Ticket Prices
Loading ticket types…